![]() |
අපි අද කතා කරමු හුගක් අයට ගැටලුවක් වෙලා තියෙන මේ Mail Merge ගැන.
මේක හුගක් වෙලාවට ටිකක් සංකීර්ණයි වගේ පේන්නේ මෙහි ඇති පියවර සංඛ්‍යාව ටිකක් වැඩි නිසා. නමුත් පියවරෙන් පියවර තේරුම් අරගෙන කරොත් මේක හරිම සුලු දෙයක්
Mail Merge කරගන්න පුලුවන් ආකාර කීපයක්ම තියෙනවා.





