Pages

Thursday, July 18, 2019

දන්න කියන Processor එක

E Piyasa_Priyankara_Lakmal

                 Processor (Central Processing Unit) එහෙමත් නැත්නම් මධ්‍යම සැකසුම් ඒකකය. හරියටම කීවොත් පරිගණකයේ මොලය.  පරිගනකයේ සියලුම පාලන කටයුතු හා ගණිතමය විසදුම් සිදුවන්නේ මෙම Processor ඇතුලේ.  Input Device මගින් අපි ලබාදෙන උපදෙස් සියල්ලම ගමන් කරන්නේ මෙම  Processor එක තුලට. ඉන් පසුව අසුරු සැනින් මෙම දත්ත සකසා පසුව Output device හරහා ප්‍රතිඵලය අපටම ලබා දෙනවා.


No comments:

Post a Comment