Pages

තාක්ෂණික



මොකක්ද මේ RAM එක කියන්නේ.



RAM කියන්නේ අපි ඉහතදී කතා කල පරිගණක මතක අතරින් Volatile Memory අයත් වන උපාංගයක්. හරියම කීවොත් විදුලිය විසන්දි වීමක් සිදු වු විටකදී එසැනින්ම දත්ත හා තොරතුරු මැකියන වාෂ්පශීලී මතකයක්.  




දන්න කියන Processor එක


Processor (Central Processing Unit) එහෙමත් නැත්නම් මධ්‍යම සැකසුම් ඒකකය. හරියටම කීවොත් පරිගණකයේ මොලය.  පරිගනකයේ සියලුම පාලන කටයුතු හා ගණිතමය විසදුම් සිදුවන්නේ මෙම Processorඇතුලේ. Input Device මගින් අපි ලබාදෙන උපදෙස් සියල්ලම ගමන් කරන්නේ මෙම  Processor එක තුලට. 



No comments:

Post a Comment