Pages

Tuesday, June 18, 2019

මහා ඇලෙක්සැන්ඩර් රජු..




     පුරාතන මැසිඩෝනියාවේ රජකම් කල දෙවන පිලිප් සහ ඔහුගේ බිරිඳ ඔලිම්පියාස් රැජිනියට දාව ක්‍රි.පූ. 356 ජූලි මාසයේදී කුඩා පුත් කුමරෙකු බිහිවිය. ඔහු නමින් ඇලෙක්සැන්ඩර් නම් විය. කුඩා ඇලෙක්සැන්ඩර් කුමරුට ගුරුහරුකම් කලේ එකල සිටි ශ්‍රේෂ්ඨ දාර්ශණියකු වු ඇරිස්ටෝටල් පඩිතුමා විසිනි.

No comments:

Post a Comment