Pages

Microsoft Access

දත්ත හා තොරතුරු

 සමුදාය එහෙමත් නැතිනම් Database යන්න ගැන කතා කරන විට අපි අනිවාර්යෙන්ම දැනගතුම දෙයක් තමා දත්ත හා තොරතුරු කියන දේ ගැන.
දත්ත ( Data )
 කිසිදු අයුරකින්වත් යම් හෝ සකස් කිරීමකට පත් නොකල අකුරු(text), වස්තූන්(object) , සංඛ්‍යා(number) සංකේත (symbol) දත්ත හෙවත් අමු දත්ත ලෙස හදුන්වයි.




No comments:

Post a Comment