දත්ත සමුදාය එහෙමත් නැතිනම් Database යන්න ගැන කතා කරන විට අපි අනිවාර්යෙන්ම
දැනගතුම දෙයක් තමා දත්ත හා තොරතුරු කියන දේ ගැන.
Monday, July 22, 2019
Saturday, July 20, 2019
Excel 2013 ගැන කතා කරමු
අද අපි කතා කරන්නේ EXCEL 2013 ගැනයි. නමුත් 2007,2010,2019 පාවිච්චියට ගන්නා අයට වුනත් මේ ලිපිපෙල ප්‍රයෝජනවත් වෙනවා.
Thursday, July 18, 2019
දන්න කියන Processor එක
![]() |
Processor (Central Processing Unit) එහෙමත් නැත්නම් මධ්‍යම සැකසුම් ඒකකය. හරියටම කීවොත් පරිගණකයේ මොලය. පරිගනකයේ සියලුම පාලන කටයුතු හා ගණිතමය විසදුම් සිදුවන්නේ මෙම Processor ඇතුලේ. Input Device මගින් අපි ලබාදෙන උපදෙස් සියල්ලම ගමන් කරන්නේ මෙම Processor එක තුලට. ඉන් පසුව අසුරු සැනින් මෙම දත්ත සකසා පසුව Output device හරහා ප්‍රතිඵලය අපටම ලබා දෙනවා.
Sunday, July 14, 2019
මොකක්ද මේ RAM එක කියන්නේ.
RAM කියන්නේ අපි ඉහතදී කතා කල පරිගණක මතක අතරින්Volatile Memory අයත් වන උපාංගයක්. හරියම කීවොත් විදුලිය විසන්දි වීමක් සිදු වු විටකදී එසැනින්ම දත්ත හා තොරතුරු මැකියන වාෂ්පශීලී මතකයක්.
Subscribe to:
Comments (Atom)
-
අපි අද කතා කරමු හුගක් අයට ගැටලුවක් වෙලා තියෙන මේ Mail Merge ගැන. මේක හුගක් වෙලාවට ටිකක් සංකීර්ණයි වගේ පේන්නේ මෙහි ඇති පියවර...
-
Processor ( Central Processing Unit) එහෙමත් නැත්නම් මධ්‍යම සැකසුම් ඒකකය. හරියටම කීවොත් පරිගණකයේ මොලය. පරිගනකයේ සිය...
-
RAM කියන්නේ අපි ඉහතදී කතා කල පරිගණක මතක අතරින් Volatile Memory අයත් වන උපාංගයක්. හරියම කීවොත් විදුලිය විසන්දි වීමක් සි...



