Pages

Friday, August 30, 2019

Mail Merge පියවරෙන් පියවර


mail_Merge



අපි අද කතා කරමු හුගක් අයට ගැටලුවක් වෙලා තියෙන මේ Mail Merge  ගැන.
මේක හුගක් වෙලාවට ටිකක් සංකීර්ණයි වගේ පේන්නේ  මෙහි ඇති පියවර සංඛ්‍යාව ටිකක් වැඩි නිසා. නමුත් පියවරෙන් පියවර තේරුම් අරගෙන කරොත්  මේක හරිම සුලු දෙයක්
Mail Merge   කරගන්න පුලුවන් ආකාර කීපයක්ම තියෙනවා.

1 comment: